ධනද(කුවේර)

ඉන්දීය දේව සංකල්ප අතර හමුවන දෙවියෙකි. ධනයට අධිපති දෙවියා ය. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.