දේවේන්ද්‍ර

දකුණු ඉන්දියාවේ පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව 907 – 953)ට යෙදුණු අපර නාමයකි.