දේවරාජ

උතුරු ඉන්දියාවේ පාලක දෙවන චන්ද්‍රගුප්ත රජු(ක්‍රි.ව.376 – 415) (ගුප්ත රාජවංශය)ගේ විරුද නාමයකි.