ඉන්දීය මෞර්ය වංශික රජවරුන් භාවිත කළ උපාධි නාමයකි. අශෝක රජු, දශරථ රජු(අශෝක රජුගේ මුුණුපුරු) උදාහරණ වේ. මේ ඇසුරෙන් ලංකාවේ දෙවනපිය/ දේවානම්පිය යන උපාධිනාම ඇති විය.