තෙළිඟුකුලකාල

දකුණු ඉන්දියාවේ පළමු රාජ රාජ චෝළ රජු (ක්‍රි. ව.985 – 1014)ගේ විරුද නාමයකි.