අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ පාලකයෙකු වූ සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376)(ගුප්ත රාජවංශය)ගේ විරුද නාමයකි. කිරීට දරන්නන් හෙවත් රජවරුන්ගේ මාරයා යන අරුත ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.