සුංගම් තවිර්ත

දකුණු ඉන්දීය චෝළ පාලක පළමු කුලෝත්තුංග(ක්‍රි.ව.1070 – 1120)  රජුට යෙදුණු අපර නාමයකි. (තොටුපළ බදු අහෝසි කළ තැනැත්තා යන අරුතින්)