කුඤ්ඤරමල්ල

දකුණු ඉන්දියාවේ පාලක පළමුවන පරාන්තක චෝළ රජු (ක්‍රි.ව 907 – 953)ගේ විරුද නාමයකි.