දේවපුත්‍ර

වයඹ දිග ඉන්දියාවේ වර්ධනය වූ කුෂාණ අධිරාජ්‍යයේ් ශ්‍රේෂ්ඨතම පාලක කණිෂ්ක රජු (ක්‍රි.ව.78 – 101) හැඳින්වීමට යෙදූ තවත් නමකි.