ඉන්දීය රජවරුන් භාවිත කළ විරුද නාමයකි. බමුණන්ගේ එකම ආරක්ෂකයා හෝ උත්තම බ්රාහ්මණයා යන අරුතින් ගෞතමීපුත්ර ශාකතර්ණී රජුට නාසික් ප්රශස්තියේ මේ විරුදය දී ඇත.