පැරණි ඉන්දීය දේව සංකල්පනා අනුව බලන කල ඉන්ද්ර යනු වෛදික දෙවියෙකි. නමුත් මෙය රජවරුන් වෙනුවෙන් යෙදූ අවස්ථා ද වෙයි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්රශස්තිය සඳහන් කර තිබේ.