ඉන්දීය ඉතිහාසය පිළිබඳ රචනා කළ ලේඛකයින් කයිබර් දුර්ගය මේ විරුදයෙන් හදුන්වා තිබේ.ඊට හේතුව මෙය අතීතයේ පටන් ම විදේශිකයන්ට ඉන්දියාවට පිවිසීමට හා පිටවීමටත් මෙන් ම, ඉන්දියානුවන්ට ඉන්දියාවෙන් පිටවීමට හා පිවිසීමටත් මාර්ගයක් වූ නිසාවෙනි. මෙය පැරණි ඉන්දියාවේ වඩාත් ජනප්රිය දුර්ගමාර්ගය විය.