ඉන්දීය රජවරුන් භාවිත කළ විරුද නාමයකි. බටහිර චාලුක්‍ය වංශයේ දෙවන වික්‍රමාදිත්‍ය රජු පළමු වික්‍රමාදිත්‍ය රජුගේ සොයුරාගේ පුත්‍රයාවූ පුලකේශී කුමරාට දුන් විරුදනාමය.(11 සියවස) ඒ අරාබි ආක්‍රමණ මර්දනය කිරීම නිසාවෙනි. මෙහි අරුත ලොවට පිහිටවන්නා යන්නයි.