අන්තක/යම

ඉන්දීය දේව සංකල්ප අතර හමුවන දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.