අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
කිත්සිරිමෙවන් රජුට අයත් ලිපියකි. ඔහු මහසෙන් රජුගේ පුත්‍රයා ය. දේව නමැති පුද්ගලයෙක් කාලසුමන නම් නියමස්ථානයේ තැන්පත් කළ ධාන්‍ය සඳහා ලැබුණු පොලිය යහිස පවය විහාරයේ ආර්‍ය්‍යවංශ උත්සවය සඳහා වැඩම කරන භික්ෂූන්වහන්සේලායේ ප්‍රත්‍ය සැපයීම වෙනුවෙන් පිදීම පිළිබඳ සඳහන් වේ. සමකාලීන ලංකාවේ වී, මුං, උඳු ආදී දේ වගා කළ කෘෂිකටයුතු, ආහාරපාන, ආගමික උත්සව, බැංකු ක්‍රමයක් ඇතුළු තොරතුරු රැසක් මෙහි ඇතුළත් වේ.(කොත්මලේ අමරවංශ හිමියන්ගේ ලක්දිව සෙල්ලිපි කෘතියේ 138 පිට බලන්න)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.