වෙස්සගිරි ලිපිය-සිව්වන මහින්ද රජු

මොහොල් නගා යන යෙදුම හා දියකැටපහණ ගැන සඳහන් වී තිබේ. වාරි කර්මාන්ත සම්බන්ධ යෙදුමක් වන අතර පුරාණ ලංකාවේ වාරිතාක්ණය පිළිබඳ සාධකයකි.

මෙහි ම කෘෂිකර්මය පිළිබඳ සාධක ද හමු වේ.

මෙ වෙහෙර අවටැ බද් කෙත් වතු(ට්) දාන වැවකින් දිය තබා සිහිනැටි වපුර(නු) මිසැ මුග් ඇටි නොවපුරනු ඉසා

Epigraphia Zeilanica පළමු කාණ්ඩය පිටුව 32 ඵලකය 2