අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
තිශරකිත-තෙරශ අතිවශික-පුශහ ලෙණෙ
තිස්සරක්ඛිත තෙරුණ්ගේ ශිෂ්‍ය ඵුස්සගේ ලෙණ.
787 ශුවිශක-තෙරශ අතිවශික බත-උපතිශහ ලෙණෙ
සුවිසාඛ තෙරුණ්ගේ අන්තේවාසික වූ ප්‍රධානි උපතිස්සගේ ලෙණ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.