අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පරුමක-ගුත-පුත පරුමක-ශුමනහ ලෙනෙ අගත-අනගත [ච]තු-දි[ශ]-ශගශ
ප්රමුඛ ගුත්තගේ පුත් වූ ප්රමුඛ සුමනගේ ලෙන පැමිණියා වූත් නොපැමිණියා වූත් සතර දෙස සංඝයා වෙත [දෙන ලදී]
Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 7 වැනි ඵලකය බලන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.