මේ ලිපියෙහි නර්තන ශිල්පියෙකු ගැන කියවේ.
අක්ෂර පරිවර්තනය
නඩ-තිශහ බරිය පරුමකලි හුම(න)ය ලෙණෙ
පරිවර්තනය
තිස්ස නම් නළුවාගේ භාර්යාව වන නායිකා හුමනාගේ ලෙණ.
Inscription of Ceylon පළමු කාණ්ඩයේ 910 ඵලකය බලන්න.
නඩ-තිශහ බරිය පරුමකලි හුම(න)ය ලෙණෙ
තිස්ස නම් නළුවාගේ භාර්යාව වන නායිකා හුමනාගේ ලෙණ.
Inscription of Ceylon පළමු කාණ්ඩයේ 910 ඵලකය බලන්න.