අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
කබොඣිඣිය-මහපුගියන මනාපදශනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ
කම්බොජියස මහා ශ්‍රේණියේ සාමාජිකයින් විසින් මනාපදස්සන [ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 553 වැනි ඵලකය බලන්න.
කදුරුවැව ලිපියේ ද මේ නම එයි.
ගොට-කබොඣි[ය]න පරුමක-ගොපලහ බරිය උපශික-චිතය ලෙණෙ ශගශ
කම්බෝජීයස ශ්‍රේණියෙහි ප්‍රමුඛ ගොපාලගේ භාර්යාව වන උපාසිකා චිත්තාගේ ලෙණ සංඝයාට [දෙන ලදී].
Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 990 වැනි ඵලකය බලන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.