අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
බත-ශුමනශ තිශහ උපශික [ශුම]නය උපශික-තිශලය උප[ශක] ……….. [කු]මරශ ගපති-දුතකශ කුබකර-ශොණහ දටික-ශුමනශ
(2) මණිකර-දතෙ පටිකෙ මණි-කර-චුඩෙ ශපතිකෙ
ප්‍රධානි සුමනගේ, තිස්සගේ, උපාසිකා සුමනාගේ,උපාසිකා තිස්සාලාගේ, උපාසක ………… කුමාරගේ, ගෘහපති දුතකගේ, කුඹල්කරු සොණගේ, දළවඩු(ඇත්දළ කැටයම්කරු) සුමනගේ ලෙණ. මැණික්කරු දත්ත හවුල්කරුවෙකි. මැණික්කරු චුඩ හවුලේ භුක්ති විදින්නෙකි.
Inscription of Ceylon පළමු කොටස 807 ලිපිය බලන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.