කළුදියපොකුණ ලිපිය-මාතලේ

දසගම්ඇත්තන් පිළිබඳ සඳහන් වේ. විහාරයට දානය ලැබීමේ ගැටළු මතුවුවහොත් කළයුතු දේ විස්තර කර තිබේ.