චෙමගමශි පටකෙ අය-දුහතර-පුත අය-ශිවශ ඔරිදික උපශික-වෙලුය ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ මනපදශනෙ
චෙමගම කොටසක් [ලෙණ වෙත ප්රදානය කරන ලදී]. දුහතර කුමරුගේ පුත් වන සිව කුමරුගේ අන්තඃපුරයේ වාසය කරන උපාසිකා වෙලුගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී. මනාපදස්සන [නම් ලෙණ].
මේ පිළිබඳ Inscription of Ceylon පළමු කාණ්ඩයේ 795 වැනි ලිපියේ දැක්වේ. පිටුව 61