අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පොචනි-රඣ-නගයහ ඣය බමණ-කොඣර-ඣිතය උපශික-දතය ලෙණෙ
පොචනි රජ නාගගේ භාර්යාව වූ බ්‍රාහ්මණ කොඣරගේ දියණිය වන උපාසිකා දත්තාගේ ලෙණ.
මේ පිළිබඳව Inscription of Ceylon කෘතියේ පළමු කාණ්ඩයේ 814 ලිපිය බලන්න.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.