තොටබොඣක හෙවත් තොටුපළ පාලකයෙකු ගැන සඳහන් වේ. ඔහු භික්ෂූන් වහන්සේලාට ලෙනක් පූජා කර තිබේ.තොටුපළකින් බදු අයකිරීම භාරව සිටි නිළධාරියෙකි.
තොට-බොඣක පරුමක-ඣඋතරශ පුත උපශක-උතරශ ලෙණෙ ශගශ
පරිවර්තනය- තොටුපළ පාලක ප්රමුඛ උත්තරගේ පුත් වන උපාසක උත්තරගේ ලෙණ සංඝයාට [දෙන ලදී].