හබැස්ස ගිරි ලිපිය

වසභ රජුගේ පුත් උතර නමැත්තා සහ ඔහුගේ පුත් උප රජ නාග නමැත්තා පැරණි ආරාමයකට වාරිමාර්ග ඇළක් පිදීම හා කුඹුරු තුනක් පූජා කිරීම ගැන සඳහන් වේ. ඌව පළාත.