පෙරිමියන්කුලම් ගිරි ලිපිය

වසභ රජුට අයත් ලිපියකි. අනුරාධපුර යුගය. ඇළමගක බදු අසල විහාරයක් පිළිසකර කිරීම සඳහා පිදීම ගැන සඳහන් වේ.