පනාකඩුව තඹ සන්නස

පළමුවන විජයබාහු රජතුමාට අයත් සෙල්ලිපියකි. පොළොන්නරු යුගය. විජයබාහු රජුට කුඩා කළ ආරක්ෂාව සැපයූ සිත්නරුබිම් බුද්ධනායකයන්ට කළ දීමනා ගැන සඳහන් වේ.