අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
නිශ්ශංකමල්ල රජුට අයත් ලිපියකි. පොළොන්නරු යුගය. දඹුළු විහාරය පිළිසකර කරවීම, එයට රන්ගිරි දඹුළු නාමය හෙවත් සුවණ්ණගිරි ගුහා නාමය දීමත්, රජුගේ වෙනත් ආගමික සේවාවන් ආදියත් ලියා ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.