දඹුලු පර්වත ලිපිය(නිශ්ශංකමල්ල)

නිශ්ශංකමල්ල රජුට අයත් ලිපියකි. පොළොන්නරු යුගය. දඹුළු විහාරය පිළිසකර කරවීම, එයට රන්ගිරි දඹුළු නාමය හෙවත් සුවණ්ණගිරි ගුහා නාමය දීමත්, රජුගේ වෙනත් ආගමික සේවාවන් ආදියත් ලියා ඇත.