අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
සිරිමේඝවණ්ණ රජතුමාට අයත් ලිපියකි. අනුරාධපුර යුගයත බැංකුවක තැන්පත් කළ ධාන්‍ය වල පොලිය විහාරයක භික්ෂු සංඝයාගේ සිව්පසය පිණිස පිදූ බව සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.