තෝණිගල සෙල්ලිපිය

සිරිමේඝවණ්ණ රජතුමාට අයත් ලිපියකි. අනුරාධපුර යුගයත බැංකුවක තැන්පත් කළ ධාන්‍ය වල පොලිය විහාරයක භික්ෂු සංඝයාගේ සිව්පසය පිණිස පිදූ බව සඳහන් වේ.