තිඹිරිවැව ලිපිය

දෙවන සිරිනාග රජුගේ පුත්‍රයා වූ ගෝඨාභය රජුට අයත් යැයි අනුමාන කරයි. ඇළ මගක බදු ආදායම් ගඟපවත නම් විහාරයට පිදීම ගැන සඳහන් වේ. මතෙර මජි බික පති නම් බද්දෙහි නම එහි ඇත්තේ ය.