ජේතවනාරාම සංස්කාත ලිපිය

ක්‍රි.ව. 9 සියවසට අයත් ය. නමුත් හිමිකරු පැහැදිලි නොවේ. මෙය විහාරයේ හා විහාර ඉඩම් වල වෙසෙන ගිහි පැවිදි දෙපාර්ශ්වයට අදාළ වත් පිළිවෙත් පිළිබඳ කථිකාවතකි.