අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
නිශ්ශංකමල්ල රජතුමාට අයත් ශිලලේඛනයකි. ආසන ලිපි වර්ගයට අයත් වේ. පොළොන්නරු යුගය. නිශ්ශංකමල්ල රජු පිළිබඳ වර්ණනා, ඔහුගේ ලෝ සසුන් වැඩ හා විදේශාක්‍රමණ ගැන සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.