ගඩලාදෙණි ලිපිය

සේනාසම්මත වික්‍රමබාහු රජුට අයත් ලිපියකි. මහනුවර යුගයෙ. මහනුවරට අයත් ප්‍රදේශවල ජනයාට ජීවිත හානි නොකරන බව හා මරාළ බද්ද විහාර ප්‍රතිසංස්කරණයට යොදවන බව සඳහන් වේ.