ගඩලාදෙණි ගිරි ලිපිය

14 වන සියවසේ විසූ ධර්මකීර්ති ස්ථවිරයන්ට අයත් ලිපියකි. මෙහි ගඩලාදෙණි විහාරය ඉදිකිරීම ගැන විස්තර ඇතුළත් වේ.