කළුදියපොකුණ ලිපිය

තෙවන සේන රජුට අයත් ලිපියකි. විහාරගම් පාලනය හා භික්ෂු විනය නීති ඇතුළත් වේ.