අඹගමුව සෙල්ලිපිය

පළමුවන විජයබාහු රජුට අයත් ලිපියකි. පොළෙනේනරු යුගය.ශ්‍රී පාද වන්දනාකරුවන්ට සත්කාරක ග්‍රාමයක් ලෙස ගිලීමලේ ගම පිදීම පිළිබඳ තොරතුරැ ඇතුළත් වේ.