අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පැරණී ඉන්දියාවේ ක්‍රියාත්මක වූ පාලන ක්‍රමයකි. එකම වංශයක රජවරු කිහිපදෙනෙක් එකම කාලයක එක්ව පාලන කටයුතු සිදුකිරීමයි. කෞටිල්‍ය ද මේ ක්‍රමය ඉතා කාර්යක්ෂම ක්‍රමයක් යැයි සඳහන් කර ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.