අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
භාරතීය විශ්වවිදයාලයකි. ක්‍රි.ව. 818 – 850 සමයේ උතුරු ඉන්දීය පාලකයෙකු වූ දේවපාල රජතුමා(පාල රාජවංශය) විසින් කරවූ බව පිළිගැනෙයි. මෙහිද සිසුන් දහස් ගණනක් අධ්‍යාපන හැදෑරූ මෙහි නේවාසික කුටි 177ක් විය. විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි දෙපිරිස ම නේවාසික අධ්‍යාපනය හදාරා ඇති විශ්ව විද්‍යාලයකි. නමුත් බාහිර සිසුන්ට ද මෙහි අධ්‍යාපන අවස්ථා තිබී ඇත.එකොළොස්වන සියවසේ පමණ සිදු වූ මුස්ලිම් ආක්‍රමණ නිසා විනාශයට පත් විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.