අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
මානව වංශ විද්‍යාත්මක බෙදීම් අනුව එක් ජනවර්ගයකි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ද මෙම වර්ගයට අයත් මානව හිස්කබල් හමු වී ඇත. ඔවුන්ගේ හිස්කබල් පළලින් හා දිගින් අඩුය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.