අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
චීන වාර්තාවල සඳහන්වන නමකි. මෙයින් හර්ෂ රජුට පසු බලවත් වූ අර්ජුන නම් අමාත්‍යයෙක් හැඳින්වෙන්නේ යැයි අනුමාන කෙරේ. වොන්-හ්‍යුං-සෙ නම් චීන දූතයාට අවහිර කළ මේ අර්ජුන නමැත්තා පසුව අල්ලාගෙන චීනයට රැගෙනගිය බවත් ඒ සඳහා ටිබෙට් හා නේපාල පාලකයන් උපකාර කළ බවත් චීන වාර්තාවල සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.