ඖජිනී Facebook Twitter WhatsApp Print Email පුරාණ ඉන්දියවේ උජ්ජායිනි (උදේනි) නගරයයි. භුගෝල විද්‍යාඥ ජේම්ස් රෙනල් උජ්ජයිනිය සඳහා මෙම නම භාවිත කර අත.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…