අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ක්‍රි.පූ. 2වන සියවසත් ක්‍රි.ව.පළමු සියවසත් අතර කාලයේ රාවි-සත්ලෙජ් දෙගංමැදියේ බලවත්ව සිටි ගෝත්‍රික වංශයකි. ඖදුම්බර නමින් ද හැඳින්වේ. ශිවදාස, රුද්‍රදාස, මහාදේව, ධාරාඝෝෂ, අජමිත්‍ර හෙවත් ආර්‍ය්‍යමිත්‍ර, මහීමිත්‍ර, මහාභූතිමිත්‍ර ආදී රජවරුන් මේ රාජවංශයට අයත් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.