පුරාණ ඉන්දියාව බෙදාතිබූ පාලන ඒකක පහෙන්(මධ්‍යදේශ, පූර්වදේශ, දක්ෂිණාපථය, අපරාන්තය, උත්තරාපථය) එකකි. දේශසීමා පැහැදිලිව සඳහන් කළ නොහැකි නමුත් උතුරුඉන්දීය ප්‍රදේශයක් බව පැහැදිලි ය. මේ නමින් මෞර්ය පාලනයේ ප්‍රධාන ඒකකයක් ද විය. එහි ප්‍රධාන නගරය වූයේ කත්ෂිලාව යි.