අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය පාලකයෙකුගේ නමකි. වයඹදිග ඉන්දීය පාලක වංශයක් වූ කුෂාණයන් යටතේ ප්‍රදේශීය පාලකයෙකු වශයෙන් සිටින්නට ඇතැයි සැලකේ. මථුරාවෙන් ලැබී ඇති කාසිවල හමුවන නමකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.