උත්කලාදේශය

පැරණි ඉන්දීය ප්‍රදේශ නාමයකි. හත්වන සියවසේ උතුරු ඉන්දීය පාලක හර්ෂවර්ධන රජු විසින් ජයගත්තේ යැයි හ්‍යුංසියැං හිමි සඳහන් කරන පංච ඉන්දියාවෙන් එකකි.