බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කල්පිත දිවයිනකි. මහාමේරුව වටා පිහිටි සතර මහා දිවයින්(පුබ්බවිදේහ, ජම්බුද්වීප, අපරගෝයාන, උත්තරකුරු) අතරින් එකකි. මෙය මහාමේරුවට උතුරින් පිහිටියේ ලු.