අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක් නැතැයි පිළිගත් භාරතීය දර්ශනවාදය. මේ දර්ශනවාදය ඇතිවීමට භාරතීය යාඥවල්ක්‍ය නමැති දාර්ශනිකයාගේ චින්තනය මුල් වූ අතර ඊට අනුග්‍රහ දැක්වූ පළමුවැන්නා බුද්ධකාලීන භාරතයේ ජීවත් වූ අජිත කේශකම්බිල නම් බුද්ධකාලීන භාරතීය ශාස්තෘවරයා යැයි පිළිගැනෙයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.