අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය රාජවංශයකි. ජයනාථ හා ව්යාඝ්ර නමින් පුත්‍රයෙකු හා පියෙකු මේ රාජවංශයට අයත්ව සිට ඇත. මින් පියා වූ ව්යාඝ්ර සමුද්‍රගුප්ත අතින් පරාජය වූ ව්යාඝරාජ නමැත්තා යැයි භණ්ඩාකර් මහතා අදහස් කරයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.