ඊශ්වරක‍්‍රිෂ්ණ

අතුරු ඉන්දියාවේ ගුප්ත යුගයේ ලේඛකයෙකි. සාංඛ්‍යකාරිකා(සංඛ්‍යා සප්තති)නම් විවරණ කෘතියේ කතුවරයාය.